rss
twitter
    Find out what I'm doing, Follow Me :)

Saturday, April 24, 2010

ලාබෙට ෆෝන් එකෙන් මල් කඩමු....

හුගක් දෙනා මල් කඩන්න යොදාගන්නේ තමන්ගේ දුරකථනයනේ...ඉතින් සමහර වෙලාවට බොහෝ දෙනා විවිධාකාරයේ software මේ සදහා යොදාගන්නවා විකල්පයක් හැට්යට.මම මේ කියන්න යන්නේ ඒ වගේ එකක් ගැන තමා..මේ ගැන කිව්වේ මගේ යාලුවෙක්..මිනිහා මල් ගස් පිටින් කඩන්නේ.මේ software එක භාගත කරලා තමන්ගේ දුරකථනයේ ස්ථාපනය කර ගත්තට පස්සේ  මෙය හරහා  තමන්ගේ දුරකථන අංකය යොදා ගනිමින් ලියාපදිංචි විය හැකියි.මෙයට තමන් සතුව 3G පහසුකම සහිත දුරකථනයක් තිබිය යුතු වෙනවා.
මෙහිදී වැය වන්නේ login සදහා වැයවන මුදල පමනයි.ඊට පස්සේ ඕන තරම් වෙලා කාත් එක්ක හරි කදේ දාගෙන්න ඉන්න පුලුවන්.ඉතින් මේකත් ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න... :)

4 comments:

  1. මල් පොකුරු ගලවන්න පුලුවන් නේ දැන්.. අදිමු අදිමු

    ReplyDelete
  2. ඇයි net කනෙක්ට් වෙලා ඉන්නවට ගෙවන්න ඕනෙ නැද්ද?

    ReplyDelete
  3. නැ..ලොගින් වෙලා ඉන්න වෙලාවට කැපෙන්නේ නෑ..ලොග් වෙනවට විතරයි කැපෙන්නේ..මමත් කරලා බැලුවා...වැඩේ එළ :)

    ReplyDelete