rss
twitter
    Find out what I'm doing, Follow Me :)

Saturday, April 24, 2010

කවුද කවුද ගනං කාරයෝ ඉන්නේ...

කවුද කවුද ගනං කාරයෝ ඉන්නේ... ගනං කියන්නේ භාෂාවක් වගේ තමා..මේකේ තියනවා හරිම හරි ලස්සන දේවල්.ගණිතය සමහර දෙනාට පෙන්නන්න බැරි උනාට,ඒකේ හැංගුනු ලස්සන හරිම සුන්දරයි..ඉතින් මම මේ කියනන් යන්නේ ඒ හැංගුනු ලස්සන් ටිකක්..මට ඉතින් මේ ටික හම්බවුනේ මේල් එකකින්..ඔයගොල්ලෝ සමහර විට දන්නවත් ඇති..කෝකටත් බලන්නකෝ...

>   1 x 8 + 1 = 9
>   12 x 8 + 2 = 98
>   123 x 8 + 3 = 987
>   1234 x 8 + 4 = 9876
>   12345 x 8 + 5 = 98765
>   123456 x 8 + 6 = 987654
>   1234567 x 8 + 7 = 9876543
>   12345678 x 8 + 8 = 98765432
>   123456789 x 8 + 9 = 987654321
>
>   1 x 9 + 2 = 11
>   12 x 9 + 3 = 111
>   123 x 9 + 4 = 1111
>   1234 x 9 + 5 = 11111
>   12345 x 9 + 6 = 111111
>   123456 x 9 + 7 = 1111111
>   1234567 x 9 + 8 = 11111111
>   12345678 x 9 + 9 = 111111111
>   123456789 x 9 +10= 1111111111
>
>   9 x 9 + 7 = 88
>   98 x 9 + 6 = 888
>   987 x 9 + 5 = 8888
>   9876 x 9 + 4 = 88888
>   98765 x 9 + 3 = 888888
>   987654 x 9 + 2 = 8888888
>   9876543 x 9 + 1 = 88888888
>   98765432 x 9 + 0 = 888888888



කොහොමද මේක
>   1 x 1 = 1
>   11 x 11 = 121
>   111 x 111 = 12321
>   1111 x 1111 = 1234321
>   11111 x 11111 = 123454321
>   111111 x 111111 = 12345654321
>   1111111 x 1111111 = 1234567654321
>   11111111 x 11111111 = 123456787654321
>   111111111 x 111111111=123456789 87654321



ලස්සන රටාවක් නේ...ඔය අංක ටික නම්  දැම්මේ copy paste කරලා..දැන් නම් නිදි දුව මට කියනවා එයාගේ තුරුලට එන්න කියලා...මම හරීම ආසයි එයාගේ තුරුලට වෙලා පොඩ්ඩක් ඉන්න..මොකෝ කියන්නේ පොඩ්ඩක් ගිහිල්ල එන්නද...

5 comments:

  1. අප්පොච්චියේ යන්න එපා... එයා ඔයාව අල්ල ගත්තොත් ආයෙ හෙට උදේ තමයි එන්න වෙන්නෙ........

    ReplyDelete
  2. ඔන්න වතුර බාල්දියක්ම....

    ReplyDelete
  3. ඒකත් එහෙමද...නිදි දෙවු දුව හැබැයි අර මායම් 64 හෙම දන්නවද දන්නේ නෑ....මාව ඔව්වට අහුවුනොත් :P

    ReplyDelete
  4. ඔන්න මංගානෙ වතුර බාල්දියක්

    ReplyDelete
  5. යන්න යන්න අපෙ දුව නෙ... තමුන්ගෙනෙ.. බ්ලොග් මැරතන් එකනම් ලබන අවුරුද්දෙත් එනවා...

    ReplyDelete