rss
twitter
    Find out what I'm doing, Follow Me :)

Sunday, April 25, 2010

මැරිච්ච ත්‍රස්තවාදීයෙක් එක්ක කතා කරලා බලමුද..

මැරිච්ච ත්‍රස්තවාදීයෙක් එක්ක ඔයගොල්ලෝ කතා කරලා තියවද? මම නම් නෑ..ඔයගොල්ලොත් නැතුව ඇති..නමුත් Jeff Dunham කියන පුද්ගලයා ගැන ඔයාල දන්නවද ? මොහු ඇමෙරිකානු ජාතිකයෙක්.ඉන්ද්‍රජාල් කථිකයෙක් විදිහට තමා මෙයාව හදුන්වලා තියෙන්නේ..මොහු තුළ තිබෙන දක්ෂතාවය ගැන මනා වැටහීමක් ඔයගොල්ලන්ට ගන්න පුලුවන් මේ පල්ලෙහා තියෙන වීඩියෝ එක බැලුවෝතින්.මේ Youtube වීඩියෝ එකේ  hits 110,787,662 ගානක් දැනට ලැබිලා තියනවා..
ඒකෙන් ඔයගොල්ලන්ට හිතා ගන්න පුලුවන් මොහු තුළ තිබෙන අපුර්වතම හැකියාව මොකද්ද කියලා..වැඩි කතා නැතුව බලමුද.මෙයාගේ නිල වෙබ් අඩවියට මෙතනින් යන්න පුලුවන්..බලලම හිතෙන දේ කියන්න.

2 comments:

  1. කතා කරන්න නම් පුලුවනි .. මැරෙන්න එපැයි..

    ReplyDelete
  2. ත්‍රස්තවාදියා කොහොමත් මැරිලා ඉන්නේ...

    ReplyDelete