rss
twitter
    Find out what I'm doing, Follow Me :)

Saturday, April 24, 2010

Umbilical Brothers - බාත් රූම්


මිනිස්සුන්ට විවිධාකාර හැකියාවන් තියනවා...එකිනෙකාට තියෙන හැකියාවන් එකිනෙකාට වෙනස්.මට තියන හැකියාව නෙවයි ඔයාට තියෙන්නේ.එකිනෙකාට වෙනස්ම වූ හැකියාවන් තමා අපිට තියෙන්නේ.ඒක ඉතින් ඔයගොල්ලෝ හුගක් දෙනා දන්න දෙයක්නේ.අපි අපිට පුලුවන් දක්ෂතාවය මතු කර ගත්තා නම් ඉස්සරහට යන්න එච්චර අමාරු වෙන්නේ නැ..වැඩිය කතා ඕන නෑ..මට මේ ගැන මතක් උනේ අද යාලුවෙකුගෙන් හම්බවුන වීඩියෝ එකක් දැකලා..බලන්න මේ දෙන්නා ගේ හැකියාවන්..
කෙනෙකුගේ හඩකැවීම හා කෙනෙකුගේ රගපෑමේ සුසංයෝගය අපුර විදිහට මෙතනදී ඉස්මතු වෙලා තියනවා...


6 comments:

  1. සම්භන්දතාවය පොඩියි, නැත්නම් විඩියො එකත් බලලම තමයි සටහනක් දාන්නෙ... මොකද මැන් කරන්නෙ කියලා වෙන වෙලාවක බලමු

    ReplyDelete
  2. රවා බලන්නම වටින වීඩියෝ පොඩ්ඩ. ලොකු සම්බන්ධතාවයක් හොයාගෙන මතක් කරලම බලන්න

    ReplyDelete
  3. ඔව්...බලන්න ට්‍රයි එකක් දෙන්න වටින Video එකක් :)

    ReplyDelete